ලංකාවටත් අභිමානයක් ගෙනදෙමින් ඉතිහාසය වෙනස් කල ‘සංගා’ විශිෂ්ටයකු ලෙස සම්මාන 05කින් පිදුම් ලබයි..
ලංකාවටත් අභිමානයක් ගෙනදෙමින් ඉතිහාසය වෙනස් කල ‘සංගා’ විශිෂ්ටයකු ලෙස සම්මාන 05කින් පිදුම් ලබයි.. VIDEO
සරේ ක‍්‍රිඩා සමාජය විසින් සංවිධානය කරන ලද වාර්ෂික අවසාන සම්මාන උළෙලදී සම්මාන 05ක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සමත්විය.
සංගාක්කාර මෙසේ පිදුම් ලැබුවේ Members’ Player of the Year, Player of the Year, Sylvester Clarke Large Rum Moment, Kia Batsman of the Year and Players’ Player of the Year gongs. යන සම්මාන වලිනි.
මෙම ප්‍රාන්ත තරඟවාරයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට සැලසුම් කර සිටින සංගා එංගලන්ත ප‍්‍රාන්ත තරගාවලියේ ප‍්‍රතිවාදී සියලු කණ්ඩායම් වලට එරෙහිව ශතක වාර්තා කරමින් සුවිශේෂී වාර්තාවක් පිහිටවු අතර මෙවර ප‍්‍රාන්ත තරගාවලියේදී මේ වන විට ඉනිම 13ක් තුල ශතක අටක් අර්ධ ශතක තුනක් සමඟ ලකුණු 1369 ක් රැස් කරගෙන සිටින අතර ඔහුගේ ඉනිමක සාමන්‍යය දැක්වෙන්නේ 124.45 ක් ලෙසයි.
සම්මාන ලැයිස්තුව –
Members’ Player of the Year: Kumar Sangakkara
PG County Player of the Year: Sophie Pout
Kia Surrey Stars Player of the Year: Marizanne Kapp
Academy Player of the Year: Will Jacks
Kia Most Improved Player of the Year: Ryan Patel
Graham Kersey Team Man of the Year: Paul Steele
Surrey Supporters Club Most Improved Player: Ben Foakes
Surrey Supporters Club Young Player of the Year: Ollie Pope
Ann Millington-Jones Woman Player of the Year: Nat Sciver
Anne Bickerstaff 2nd XI Champagne Moment of the Season: Ryan Patel’s six to go to double hundred v Gloucestershire
Player of the Year: Kumar Sangakkara
Sylvester Clarke Large Rum Moment: The last of Kumar Sangakkara’s five consecutive centuries – a double hundred at Chelmsford
Kia Young Player of the Year: Ollie Pope
Kia Bowler of the Year: Tom Curran
Kia Batsman of the Year: Kumar Sangakkara
Players’ Player of the Year: Kumar Sangakkara

Post a Comment